Friday, February 28, 2014

How wonder, the universal created god 'ALLAH' doesn't know the world is Flat or round...

 

 

Qur'an 15:19[edit]

والارض مددناها والقينا فيها رواسي وانبتنا فيها من كل شئ موزون
Waal-arda madadnahawaalqayna feeha rawasiya waanbatnafeeha min kulli shay-in mawzoonin
And the earth We have spread out (like a carpet); set thereon mountains firm and immovable; and produced therein all kinds of things in due balance. 
مَدَدْ = madad = protract , reach , elongate , extend , draw out , lengthen, stretch out , spread out , sprawl , dilate , reach , range , unwind , outstretch , pervade.

Qur'an 20:53[edit]

الذي جعل لكم الارض مهدا وسلك لكم فيها سبلا وانزل من السماء ماء فاخرجنا به ازواجا من نبات شتى
Allathee jaAAala lakumu al-ardamahdan wasalaka lakum feeha subulan waanzala mina alssama-imaan faakhrajna bihi azwajan min nabatinshatta
He Who has, made for you the earth like a carpet spread out; has enabled you to go about therein by roads (and channels); and has sent down water from the sky." With it have We produced diverse pairs of plants each separate from the others. 
مَهْدًا = mahdan = (Noun) cradle or bed, (verb) flatten, smoothen, smooth, level, cement, grade, ram, plane, roll, flat, level off.

Qur'an 43:10[edit]

الذي جعل لكم الارض مهدا وجعل لكم فيها سبلا لعلكم تهتدون
Allathee jaAAala lakumu al-ardamahdan wajaAAala lakum feeha subulan laAAallakum tahtadoona
(Yea, the same that) has made for you the earth (like a carpet) spread out, and has made for you roads (and channels) therein, in order that ye may find guidance (on the way);
مَهْدًا = mahdan = (Noun) cradle.or bed, (verb) flatten , smoothen , smooth , level , cement , grade , ram , plane , roll , flat , level off

Qur'an 50:7[edit]

والارض مددناها والقينا فيها رواسي وانبتنا فيها من كل زوج بهيج
Waal-arda madadnahawaalqayna feeha rawasiya waanbatnafeeha min kulli zawjin baheejin
And the earth- We have spread it out, and set thereon mountains standing firm, and produced therein every kind of beautiful growth (in pairs)- 
مَدَدْ = madad = protract , reach , elongate , extend , draw out , lengthen, stretch out , spread out , sprawl , dilate , reach , range , unwind , outstretch , pervade , lengthen

Qur'an 51:48[edit]

والارض فرشناها فنعم الماهدون
Waal-arda farashnahafaniAAma almahidoona
And We have spread out the (spacious) earth: How excellently We do spread out! 
فَرَشَْ = farasha = provide with furniture , flatten , outspread , pervade , circulate , cement , grade , unwind , stretch , expand , flat , range , reach , ram , spread out , lengthen , sprawl , unfold , level off , roll out , level
الْمَهِدُونَ from مَهِدُ = flatten , smoothen , smooth , level , cement , grade , ram , plane , roll , flat , level off

Qur'an 71:19[edit]

والله جعل لكم الارض بساطا
WaAllahu jaAAala lakumu al-ardabisatan
And Allah has made the earth for you as a carpet (spread out), 
بِسَاطًا = bisaatan = drugget , carpet , rug from the verb بسط = outspread , flatten , flat , even , ram , grade , level off , outstretch , pave , level , smoothen , roll , cement

Qur'an 78:6[edit]

الم نجعل الارض مهادا
Alam najAAali al-arda mihadan
Have We not made the earth as a wide expanse,
مهاد = flat land , flat , plain , ramming

Qur'an 79:30[edit]

Many Islamist apologists attempt to deflect criticism that the Qur'an promotes the mistaken belief of a flat earth by the word dahaha used in Qur'an 79:30, commonly translated as ‘spread’ or ‘stretched’.
Arabic: والارض بعد ذلك دحاها
Transliteration: Waal-arda baAAda thalika dahaha
Literal: And the earth/Planet Earth after that He blew and stretched/spread it. [4] 

Tuesday, February 25, 2014

How quran make human evil

How can they make good people with this kind of lessons in quran?

කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්රෙස්තය ඇතුලු කරන්නෙමි. හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හාබෙලි කපා දමන්න. http://quran.com/8/12

කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්රලම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙසෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. http://quran.com/9/5

කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්රවස්තය ඇතුලු කරන්නෙමු. අල්ලාදෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලාදෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.http://quran.com/3/151

කුරානය: 8.60. අල්ලාදෙවියන්ගේ සතුරන් ත්රාස්ත කිරීමට, ඔබට හැකි පමණින්සේනා හා අශ්වන් දේශ සීමාවේ සූදානම් කරන්න. http://quran.com/8/60

ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).

කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.http://quran.com/2/191

කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්ය.යන් නොවනතෙක් ඔවුන් හා සටන් කරන්න. http://quran.com/2/193

කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන. http://quran.com/2/216

කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන්ලෙස හෝ මිතුරන්ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසිවෙකු ලෙස කරයි නම්, ඔහුට අල්ලාදෙවියන්ගේ උදව් නොලැබෙනු ඇත. http://quran.com/3/28

කුරානය: 4.84. අල්ලාදෙවියන්ගේ ආගමවෙනුවෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේආවේගය අල්ලාදෙවියන් පාලනය කරනු ඇත. අල්ලාදෙවියන් ශක්තියෙන් මෙන්ම දඩුවම් දීමේදිත් බලගතු වන්නේය. http://quran.com/4/84

කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලාදෙවියන් අවස්ථාව නොදෙන්නේය. http://quran.com/4/141

කුරානය: 5.33. අල්ලාදෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීමවේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය. http://quran.com/5/33

කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්රයස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න. http://quran.com/8/12

කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාවවෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසිවෙකු එසේ ආපසු හැරී නම්, ඔහු අල්ලාදෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්යවශයෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි.http://quran.com/8/15 http://quran.com/8/16

කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලාදෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලාදෙවියන් එය කළහ. අල්ලාදෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය. http://quran.com/8/17

කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්රාස්ත කිරීම සඳහාද, මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලාදෙවියන් දන්නා තවත් අය ත්රමස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න.http://quran.com/8/60

කුරානය: 8.65. මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැලෙන හා ඉවසීමෙන් යුක්ත 20 ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සියදෙනෙකු සිටී නම් ඔවුන් 1000 අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත. http://quran.com/8/65

කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත. http://quran.com/9/14

කුරානය: 9.23. මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකියින් ලෙස නො ගනිවු.http://quran.com/9/23කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්ය් වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්රිතස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිzසා බද්ද ගෙවන තුරු සටන් කරනු. http://quran.com/9/29

(ජිzසා : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්යායෙන් ගෙවිය යුතු බද්ද)කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත. ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත. http://quran.com/9/39කුරානය: 9.73. මුහම්මද් ! අවිස්වාශ කරන්නවුන් හා බොරුකාරයින් සමඟ ඉතා තදින් සටන් කරනු. එවුන් ඉදිරියේ නොසැලෙනු. ඔවුන් ගේ අවසානය අපායයිසත්යාවශයෙන්ම එය නරකාදියේ පිහිටකි. http://quran.com/9/73

කුරානය: 9.111. අල්ලා දෙවියන්ගේ ආගම උදෙසා (ජිහාද්) සටන් කොට, අවිස්වාශවන්තයින් මරා තමන්ද මැරුම් කෑ අයගේ ජීවිතය හා දේපල අල්ලා දෙවියන් මිලදි ගත්තේය. අල්ලා දෙවියන් පොරොන්දුවූ ප්රගකාර ඔවුන්ට ස්වර්ගය හිමිය.http://quran.com/9/111

කුරානය: 9.123. මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි. http://quran.com/9/123

කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු. http://quran.com/22/9

කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න. http://quran.com/47/4