Monday, November 3, 2014

Nokia Important codes

►►NOKIA Phones වල ඔබ නොදත් රහසිගත Codes...

►NOKIA Phones 
පාවිච්ච් කරන හැමෝම මේ ලිපිය අනිවා කියවන්න.මේතියෙන හැම Code එකක්ම හැම Phone එකකටම හරියන්නේ නැති බවමතක තියා ගන්න.
ඔන්න එහෙනම් දැන් ඉදන් Codes Set එක කියවල බලන්නකෝ.අත්හදාබලන්නත් අමතක කරන්න එපා
►Main Screen 
එකේ තියෙනකොට තමයි මේ Codes සේරම ගහන්නඕනේ!
1. *#06# IMEI -
අංකෙ හොයාගන්න.(International Mobile Equipment Identity)
2. *#7780# Phone- 
එකේ සේරම Settings Reset කරන්න.
3. *#67705646# -Operator Logo 
එක අයින් කිරීමට.( කියන්නේ අරඑකේ ඉස්සරහ Main Screen එකේ Companyයේ නම වැටෙනඑක"Mobitel,Dialog,Airtel,Hutch" )
5. *#0000# -Phone 
එකේ Install කරලා තියෙන Software Version එකහොයාගන්න
6. *#2820# -Phone 
එකේ Blutooth Address එක හොයාගන්න
7. *#746025625# - SIM 
එකෙන් වෙලාව හදන එක On/Off කිරීමට
8. *#62209526# - MAC Address 
එක හොයාගන්න(N80 වැනි අලුත්Phone වල පමණයි)
9. #pw+1234567890+1# - SIM 
එකෙන් සීමා පැණවීම් ඇත්නම් පෙන්වයි 
*#7328748263373738# - Security Code 
එක Reset කිරීමට(Default Security Code එක 12345)
10. *#92702689# - 
මේ එක ගැහුවම පහත ඒවා දැන ගන්න පුලුවන්
Serial Number 
එක
Phone 
එක හදපු මාසය සහ අවුරුද්ද
Phone 
එක ගත්තු දවස සහ තැන (ඇතුළත් කර ඇත්නම් පමණයි )
අන්තිමට Repair කරපු දවස
Phone 
එක භාවිතා කළ කාලය
මේ Codes Set එකත් Check කරලා බලන්නකෝ....හැබැයි මේව නම්Internet තියෙන Nokia Phones වලට විතරයි
11. *#3370#- Signal 
ඇල්ලීමේ හැකියාව වැඩි කරයි.(මෙම Option එකEnable කළ විට Phone එකේ Battery ඉක්මනින් බසී ).
12. *#3370* -
මේක ගැහුවම Signal ඇල්ලීමේ හැකියාව අඩු වේ. Phoneඑක Restart වේ. Battery පවතින කාලය වැඩි වේ.
13. *#4720#-Signal 
ඇල්ලීමේ හැකියාව සාමාන් මට්ටමේ පවත්වා ගනී.මේCode එක Deactivate කරන්න *#4720* ගහන්න.
පමණක් Phones වලට දාන්න පුලුවන් එක වර්ගෙක SIM විතරනම් පහතවිදියට වැඩේ කරල ඕනම SIM එකක් දාන්න පුලුවන් විදියට හදා ගන්න.
►►Support 
කරන්නේ නැති SIM එක දාන්න
►Phone 
එක On කරන්න
සද්දය වැඩි කිරීමේ Buttomn එක(Arrow Keys) තත්පර 3ක් ඔබාගෙනඉන්න
එතකොට PIN Code එක ඉල්ලුවාම PIN Code එක දෙන්න
►C Button 
එක Press කරන්න.(අර රතු පාට එක )
►* Button 
එක Press කරන්න
එතකොට Message එකක් ඒවී.ආපහු * Press කරන්න.
ඊට පස්සෙ මේ Code එක ගහන්න 04*pin*pin# (ඔය PIN කියලා තියෙනතැනට දෙන්න ඕන PIN Number එක හොදේ).
අමතක කරන්නේ නැතුව අනිත් අයටත් share කරන්න