Monday, May 27, 2013

How to clean fruit and vegitable


Description: https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-prn1/47997_469078999839488_2096614058_n.jpg
පිරිසිදු කරගන්නා ක්‍රමය.
(
ඉතා සරලයි) 
මුලුතැන්ගෙයි සින්ක් එක හෝ බේසමක්/ භාජනයක් ජලයෙන් පුරවාගන්න. ඉන්පසුඑයට විනාකිරි කෝප්පයක් එක්කරන්න. ජලය හොදින් මිශ්‍රකර, ඔබ ආහාරයටගැනීමට සැරසෙන එළවලු හා පලතුරු එම ජලයෙහි ගිල්වා විනාඩි 10-15 තබන්න.අවසානයේ ජලය අවපැහැ ගැන්වෙනු ඇත. ඉන්පසු එම එළවලු/ පලතුරු පිරිසිදු වතුරෙන්සෝදා ආහාරයට හෝ ආහාර සදහා පිළියෙළ කිරීමට ගන්න. මෙමගින් එළවලු/ පලතුරුමත ඇති කෘමි නාශක, කෘෂි රසායනිකයන් හා අපද්‍රවය ඉවත්වන අතර බැක්ටීරියාආදිය විනාශ වී යයි. 
මිතුරන් වෙනුවෙන් Share කරන්න.

No comments: