Tuesday, December 9, 2014

heart attach and hot water

HEART ATTACKS & HOT WATER:
A very good article which takes two minutes to read. Heart Attacks And Drinking Warm Water
This is a very good article. Not only about the warm water after your meal, but about Heart Attacks. The Chinese and Japanese drink hot tea with their meals, not cold water, maybe it is time we adopt their drinking habit while eating.
For those who like to drink cold water, this article is applicable to you. It is nice to have a cup of cold drink after a meal. However, the cold water will solidify the oily stuff that you have just consumed. It will slow down the digestion. Once this 'sludge' reacts with the acid, it will break down and be absorbed by the intestine faster than the solid food. It will line the intestine. Very soon, this will turn into fats and lead to cancer. It is best to drink hot soup or warm water after a meal.
Common Symptoms Of Heart Attack...
A serious note about heart attacks - You! should know that not every heart attack symptom is going to be the left arm hurting . Be aware of intense pain in the jaw line.
You may never have the first chest pain during the course of a heart attack. Nausea and intense sweating are also common symptoms. 60% of people who have a heart attack while they are asleep do not wake up. Pain in the jaw can wake you from a sound sleep. Let's be careful and be aware. The more we know, the better chance we could survive..
A cardiologist says if everyone who reads this post shares it to 10 people, you can be sure that we'll save at least one life. Read this & Send to a friend. It could save a life... So, please be a true friend and share this article to all your friends you care about.

Saturday, November 22, 2014

Cabbage and health

Health Benefits of Cabbage --
• Cabbage, is known to reduce the risk of a number of cancers, especially lung, colon, breast, ovarian stomach and bladder cancer.
• Cabbage is a muscle builder, blood cleanser and eye strengthener.
• The juice of fresh raw cabbage has been proven to heal stomach ulcer.
• Cabbage provides high levels of iron and sulphur, minerals that work in part as cleansing agents for the digestive system.
• Juice of fresh cabbage is effective in treating fungus infection(due to it sulfur content).
•Cabbage boosts the immune system’s ability to produce more antibodies.
• Cabbage can lower serum cholesterol.
• Red Cabbage has more phytonutrients than the green cabbage. The vitamin C content of red cabbage is 6-8 times higher than that of the green cabbage.
• Cabbage is a rich source of tartronic acid. This acid converts excess sugar and fat in human body. In a way it controls carbohydrates and fat. Thus, it becomes the best slimming agent. Weight loss, thus, becomes yet another health benefit of cabbage.
Cabbage is also a very good source of dietary fiber, manganese, vitaminB6 and folate, and a good source of thiamin, riboflavin, calcium, potassium, Vitamin A, tryptophan, protein and magnesium.

Sunday, November 9, 2014


Janaka Gunarathne added 2 new photos.
අපේ කාලයේ සිංහල බොදු නංගිලාට මෙන්න ලස්සන කථාවක්.
මේක හොදට බලලා හැමෝටම බෙදා හරින්න - බුදු සරණයි.
මට මුණ ගැහුණා අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දුවෙකුයි..
ලස්සන සිංහල නංගි කෙනෙක්..
මුස්ලිම් තරුණයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන..
“අනේ දුවේ දරුවෝ දෙන්නයි ඉන්නේ අපිට..
ඉතින් ලොකු එකී මෙහෙම කෙනෙකුට දෙන්නේ කොහොමද..?
(“ ඒ අම්මා ඇස් වල කදුළු පුරවගෙන..)
“ඉතින් ඇයි නංගියේ ඔයා මුස්ලිම් කෙනෙක්ව තෝරගත්තේ..? අම්මලාත් මෙච්චර අකමැතිව තියෙද්දී..?“ - මම ඇහුවා
ඒ නංගි බිම බලාගෙන හෙමීට කතා කළා..
“එතකොට එයා මුස්ලිම් කියලා මම දැනගෙන හිටියේ නෑ..“
“එයා මුස්ලිම්ද කියලා නොදැනයි යාලු වුණේ..?“
“ එයා කිව්වේ එයාගේ නම ‘කසුන්‘ කියලනේ.. එයා සිංහල කියලයි කිව්වේ..“ - නංගි කිව්වා
“ම්.. ඉතින්.. කියන්නකො..“ මම නංගිට ඉඩ දුන්නා
“එයා මට ලස්සන ඇපල් ෆෝන් එකක් ගෙනත් දුන්නා..
එක එක තෑගි ගෙනත් දුන්නා..
ටික කාලෙකින් කිව්වා එයා මුස්ලිම් කියලා..“ - නංගි කිව්වා
“ඉතින් එයා ඔයාට බොරුවක්නේ කරලා තියෙන්නේ..?“ - මම ඇහුවා
“එයා බොරු කලේ මට ආදරේ හින්දලු..
මම එයාත් එක්ක යාලු වෙන්නේ නැති වෙයි කියලා බයටලු..
“ ආගම ප්රුශ්නයක් වෙන්නේ නැහැ නේ කියලා එයා කිව්වා..“ - නංගි කිව්වා
“ම්.. එහෙමද..? ආගම ප්රැශ්නයක් නෙවෙයි නම්
එයාට පුළුවන්නේ එයාගේ ආගම අත ඇරලා බුද්ධාගමට එන්න..
එතකොට ඔයාගේ අම්මලත් කැමති වෙයි..“ - මම කිව්වා
“ එයාට එයාගේ ආගම අත් අරින්න බැරිලු..“ - නංගි කිව්වා
“ඔයා වෙනුවෙන්වත්..?“ මම ඇහුවා
නංගි උත්තර නොදී බිම බලාගත්තා..
“එයා ඔයාට බොරු කලේ ඔයාට ආදරේ හින්දලු..
හැබැයි ඔයා හින්දවත් ආගම නම් අත් අරින්න බැරිලු..
ඉතින් එහෙනම් එයා ඔයාට වැඩිය එයාගෙ ආගමට ආදරෙයි නේද..?“ - මම ඇහුවා
“නෑ... ම්.... මේ... වෙන ආගමක කෙනෙක් බදින නිසා එයාට පල්ලියෙන් කස පාර එකසිය හතලිහකුත් ගහනවාලු..
එයා ඒකත් ඉවසගෙන ඉන්නේ මම නිසානේ..“ - නංගි කිව්වා
“ඉතින් නංගි.. එයා බුද්ධාගමේ කෙනෙක් බැන්දා කියලා අපේ
පන්සලෙන් එයාට කස පහර එකසිය හතලිහක් තියා නිය පිටින් පාරක් ගහන එකක් නෑ..
ඔයා ඒ වගේ දරුණු තැනකට නොයා එයාව මේ තැනට ගේන්න බැරිද ඔයාට..?“ - මම ඇහුවා
“දැන් එහෙම බෑලු අක්කේ..
එයා සිංහල කෙල්ලෙක් එක්ක යාලුයි කියලා දැන් පල්ලියත් දන්නවලු..
මේ සම්බන්දෙට පල්ලියෙන් උදව් කරලාත් තියනවානේ..
ඒ නිසා දැන් අපිට ඕන වුණත් අත අරින්නත් බෑලු..“ - නංගි කිව්වා
“හ්ම්.. එහෙමද..? ඒ කියන්නේ දැන් මේක කෙරෙන්නේ ඔයාට ඕනවටවත් එයාට ඕනවට වත් නෙවෙයි..
පල්ලියට ඕනවට..? - මම ඇහුවා
නංගි නිහඩයි..
“ම්.. දැන් ඉතින් එහෙනම් ඔයාට එයාව බදින්නම වෙනවා..?“ - මම ඇහුවා
“ඔව්..“ නංගි හෙමින් කිව්වා.
“ඒ කියන්නෙ එයාව බදින්න ඔයා එයාගෙ ආගමට යනවා..?“ - මම ඇහුවා
“එයා කියනවා මම එයාට ආදරේ නම් එයාගේ ආගමටත් ගරු කරන්න ඕනලු..“ - නංගි කිව්වා
“ම්.. කොහොමත් එයා ආගම වෙනස් කරන්නේ නැත්තම්
ඔයාට එයාව බදින්නමත් ඕන නම් වෙන කරන්න දේකුත් නෑනේ..
ඔය කොහොම වුණත් දැන් රටේ තියන මුස්ලිම් විවාහ නීතියේ තියෙන්නෙත් බදින්න පුළුවන්
මුස්ලිම් දෙන්නෙකුට විතරයි කියලා.. ඉතින් ඔයාට මුස්ලිම් වෙන්න වෙනවා තමයි..
මේ බලන්න මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ සිදු කළ හැක්කේ මුස්ලිම් වරුන් දෙදෙනෙකු අතර පමණි.
එහිදී විවාහ වීමේ අවම වයස නොදක්වන අතර ............
අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද...... කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය
“ මම මුස්ලිම් (විවාහ පනතේ 47 (1) (i) වගන්තිය). පෙන්නලා කිව්වා.
“ම්..“ - නංගි පුදුම වෙලා
“එහෙනම් ඔයාටත් මුස්ලිම් වෙලා එ් නීති රීති පිලි අරන් ඒවාට එකගයි කියලා අත්සන් කරන්න වෙනවා නේද..?“
“ඔව්..“ - නංගි හෙමින් කිව්වා.
“හැබැයි නංගියේ මේ නීතියේ මෙහෙමත් තියනවා... “
පනතේ 44 වන වගන්තිය අනුව
මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් ..............
විවාහ 4ක් කර ගැනීමට හැකිලු.
ඒ කියන්නේ ඔයාගේ හස්බන්ඩ්ට තව තුන් දෙනෙක්වත් බදින්න පුළුවන්..
ඒකට ඔයත් කැමතියි කියලා එකග වෙලා තමයි ඔයාට කසාදෙට අත්සන් කරන්න වෙන්නේ..“ - මම කිව්වා.
නංගි නිහඩ වුණා..
ඇස් දෙක පුදුමයෙන් ඇරගෙන...
“මුස්ලිම් විවාහ නීතියේ විදිහට මනමාලිගේ බාරකාරයා
ඒ කියන්නේ වාලිවරයා මනමාලිගේ සහෝදරයා හරි තාත්තා හරිනේ.. වාලිවරයාත් මුස්ලිම් වෙන්න එපායැ..
ඉතින් ඔයාට සහෝදරයෙක් නැති නිසා මේ කසාදෙදි ඔයාගේ බාරකාරයා විදිහට ඔයාගෙ තාත්තටත් මුස්ලිම් වෙන්න වේවි..
අම්මා කැමති වෙයිද තාත්තා මුස්ලිම් වෙනවට..?“ - මම ඇහුවා.
නංගිගේ විතරක් නෙවෙයි අම්මාගෙත් ඇස් පුදුමයෙන් මහත් වුණා..
“ඉතින් නංගි ඔයාගෙ බෝයිෆ්රෙ න්ඩ් එයාගෙ ආගමට ගොඩක් ගරු කරන කෙනෙක්නේ..
එයා හරියටම එයාගෙ ආගම පිලිපදිනවා ඇති නේද..?“ - මම ඇහුවා
“හ්ම්..“ - නංගි හෙමින් කිව්වා.
“ඒක තමයි.. එයාලගෙ ආගමේ කුරානයේ - 2.223 කියන පාඨයේ තියනවා ......................
“ ගැහැණුන් ඔබගේ වගා භූමියයි. එබැවින් ඔබගේ වගා භූමියට කැමති පැත්තකින් කැමති වේලාවක ඇතුළු වන්න. “
මුස්ලිම් පිරිමින්ට තමන්ට කැමති විදිහට ගැහැණුන්ට සලකන්න කුරානයෙන්ම අයිතිය දීලා තියෙනවා.
හැබැයි ඒකට විරුද්ධ වෙන්න කිසිම අයිතියක් ඒ ආගමින් ඔයාට දීලා නෑ.
ඒනිසා එයා කියන කරන හැම දෙයක්ම නිහඞවම දරාගන්න ඔයාට සිද්ධ වෙනවා.
ඒ වගේම කුරානයේ 4.34 පාඨයේ කියලා තියෙනවා
පුරුෂයන්ට ස්ත්රී න් භාරය. පුරුෂයන් ස්ත්රිටයට වඩා උසස්ය.
එබැවින් කීකරු නොවන ස්ත්රි3න්ට අවවාද කරන්නට, නිදි යහනෙන් ඈත් කර තබන්නට හා
පහර දෙන්නට පුරුෂයාට අයිතිය ඇත කියලා.
ඉතින් එයා ඒ ආගමික කාරණා හරියට පිලිපැද්දොත් ඒවා ඉවසගෙන ඉන්නත් ඔයාට පුළුවන් වේවි නේද..?“ - මම ඇහුවා
නංගි සද්දයක් නෑ
“ඉතින් නංගි තව දෙයක්...
කුරානය - 4.3, කුරානය 4.24 පාඨ වලින් කියවෙන විදිහට
විවාහක හෝ වහල් ගැහැණුන් සමග ලිංගිකව හැසිරෙන්නට පිරිමින්ට පූර්ණ අවසරය තියෙනවා.
ඒ නිසා ඔයාගේ හස්බන්ඩ් අනියම් සම්බන්ධතා තිබුණත්, ගෙදර වැඩට ඉන්න ගැහැණු කෙනෙකුට එයාගෙන් ලිංගික හිරිහැර වුණත් ඒ දේවල් ගැන උපේක්ෂාවෙන් හිතන්න ඔයා පුරුදු වෙන්න ඕන.
පුලුවන් නේද..?“ - මම ඇහුවා
නංගි සද්දයක් නෑ
“ඉතින් නංගි..
කවද හරි දවසක ඔය දෙන්නා අතර ප්රඇශ්නයක් වෙලා ඔයාව දික්කසාද කරන්න ඔයාගෙ හස්බන්ඩ්ට ඕන වුණොත්.. ලේසියි..
තලාක් කියලා තුන් සැරයක් කියපු ගමන් ඔයා ගෙදර...
අම්මලා ඔයාව බාර ගනීවි නේද..?“ - මම ඇහුවා
නංගි සද්දයක් නෑ
“ඔයා දැන් හරි ලස්සන ඇදුමක් ඇදගෙන.. කවුද තේරුවේ ඇදුම..?“ - මම ඇහුවා
මෙච්චර වෙලා බිමට බරවෙලා තිබුණ මූණට හිනාවක් ආවා..
“මම..“ - නංගි හෙමින් කිව්වා
“හැබැයි නංගියේ..
අද ඔයා ඔයාට කැමති ඇදුමක් තෝරගෙන ලස්සනට ඇන්දට..
ඔයා බැදපු දවසට පල්ලියෙන් ඔයාගෙ හස්බන්ඩ්ට කියාවි ඔයාටත් අර කලු ඇදුම අන්දන්න කියලා..
එතකොට නම් ඔයාට අදින්න වෙන්නේ පල්ලියෙන් ඔයාට තෝරලා දීපු ඇදුම...
අපරාදෙ ඔයාගේ ලස්සන මූන කලු රෙද්දකින් වහන්නේ..“ - මම කිව්වා.
“මට තේරෙනවා අක්කේ..“
“හිතන්නකෝ නංගි.. තව අවුරුදු පහකින්... ඔයා කොතන ඉදිවිද..?
මුස්ලිම් ගේක කුස්සියට හිර වෙලා..
අවුරුදු විසි පහක් වෙන්නත් කලින් දරුවෝ හතරපස් දෙනෙකුගේ අම්මා කෙනෙක් වෙලා..
අර කලු ලෝගුවෙන් වැහිලා.. එහෙම හොදද..
නැතිනම්...
තව ටිකක් ඉගෙන ගෙන.. කැම්පස් ගිහින්.. ටීචර් කෙනෙක්, ලෝයර් කෙනෙක්
නැති නම් හොද ජොබ් එකක් කරන කෙනෙක් වෙලා..
ලස්සනට සාරියක් ඇදගෙන... ම්... ඔයා කැමති කොයි විදිහටද..?“
“මම මේක අත් අරිනවා අක්කේ... “ නංගි කිව්වා..
අම්මා ඇඩුවා..
අපේ කොල්ලෝත් කතාවට එකතු වුණා...
“අපි මේ ජාතිවාදය පතුරුවනවා නෙවෙයි නංගි...
උඹලා අපේ කෙල්ලෝ..
අපේ ජාතියේ ආගමේ.. නිදහසේ හැදුන අපේ නංගිලා..
උඹලාව විනාශ වෙන්න නොදී ආරක්ෂා කරගන්නයි අපට ඕන..“

Monday, November 3, 2014

Nokia Important codes

►►NOKIA Phones වල ඔබ නොදත් රහසිගත Codes...

►NOKIA Phones 
පාවිච්ච් කරන හැමෝම මේ ලිපිය අනිවා කියවන්න.මේතියෙන හැම Code එකක්ම හැම Phone එකකටම හරියන්නේ නැති බවමතක තියා ගන්න.
ඔන්න එහෙනම් දැන් ඉදන් Codes Set එක කියවල බලන්නකෝ.අත්හදාබලන්නත් අමතක කරන්න එපා
►Main Screen 
එකේ තියෙනකොට තමයි මේ Codes සේරම ගහන්නඕනේ!
1. *#06# IMEI -
අංකෙ හොයාගන්න.(International Mobile Equipment Identity)
2. *#7780# Phone- 
එකේ සේරම Settings Reset කරන්න.
3. *#67705646# -Operator Logo 
එක අයින් කිරීමට.( කියන්නේ අරඑකේ ඉස්සරහ Main Screen එකේ Companyයේ නම වැටෙනඑක"Mobitel,Dialog,Airtel,Hutch" )
5. *#0000# -Phone 
එකේ Install කරලා තියෙන Software Version එකහොයාගන්න
6. *#2820# -Phone 
එකේ Blutooth Address එක හොයාගන්න
7. *#746025625# - SIM 
එකෙන් වෙලාව හදන එක On/Off කිරීමට
8. *#62209526# - MAC Address 
එක හොයාගන්න(N80 වැනි අලුත්Phone වල පමණයි)
9. #pw+1234567890+1# - SIM 
එකෙන් සීමා පැණවීම් ඇත්නම් පෙන්වයි 
*#7328748263373738# - Security Code 
එක Reset කිරීමට(Default Security Code එක 12345)
10. *#92702689# - 
මේ එක ගැහුවම පහත ඒවා දැන ගන්න පුලුවන්
Serial Number 
එක
Phone 
එක හදපු මාසය සහ අවුරුද්ද
Phone 
එක ගත්තු දවස සහ තැන (ඇතුළත් කර ඇත්නම් පමණයි )
අන්තිමට Repair කරපු දවස
Phone 
එක භාවිතා කළ කාලය
මේ Codes Set එකත් Check කරලා බලන්නකෝ....හැබැයි මේව නම්Internet තියෙන Nokia Phones වලට විතරයි
11. *#3370#- Signal 
ඇල්ලීමේ හැකියාව වැඩි කරයි.(මෙම Option එකEnable කළ විට Phone එකේ Battery ඉක්මනින් බසී ).
12. *#3370* -
මේක ගැහුවම Signal ඇල්ලීමේ හැකියාව අඩු වේ. Phoneඑක Restart වේ. Battery පවතින කාලය වැඩි වේ.
13. *#4720#-Signal 
ඇල්ලීමේ හැකියාව සාමාන් මට්ටමේ පවත්වා ගනී.මේCode එක Deactivate කරන්න *#4720* ගහන්න.
පමණක් Phones වලට දාන්න පුලුවන් එක වර්ගෙක SIM විතරනම් පහතවිදියට වැඩේ කරල ඕනම SIM එකක් දාන්න පුලුවන් විදියට හදා ගන්න.
►►Support 
කරන්නේ නැති SIM එක දාන්න
►Phone 
එක On කරන්න
සද්දය වැඩි කිරීමේ Buttomn එක(Arrow Keys) තත්පර 3ක් ඔබාගෙනඉන්න
එතකොට PIN Code එක ඉල්ලුවාම PIN Code එක දෙන්න
►C Button 
එක Press කරන්න.(අර රතු පාට එක )
►* Button 
එක Press කරන්න
එතකොට Message එකක් ඒවී.ආපහු * Press කරන්න.
ඊට පස්සෙ මේ Code එක ගහන්න 04*pin*pin# (ඔය PIN කියලා තියෙනතැනට දෙන්න ඕන PIN Number එක හොදේ).
අමතක කරන්නේ නැතුව අනිත් අයටත් share කරන්න