Monday, November 3, 2014

Nokia Important codes

►►NOKIA Phones වල ඔබ නොදත් රහසිගත Codes...

►NOKIA Phones 
පාවිච්ච් කරන හැමෝම මේ ලිපිය අනිවා කියවන්න.මේතියෙන හැම Code එකක්ම හැම Phone එකකටම හරියන්නේ නැති බවමතක තියා ගන්න.
►
ඔන්න එහෙනම් දැන් ඉදන් Codes Set එක කියවල බලන්නකෝ.අත්හදාබලන්නත් අමතක කරන්න එපා
►Main Screen 
එකේ තියෙනකොට තමයි මේ Codes සේරම ගහන්නඕනේ!
1. *#06# IMEI -
අංකෙ හොයාගන්න.(International Mobile Equipment Identity)
2. *#7780# Phone- 
එකේ සේරම Settings Reset කරන්න.
3. *#67705646# -Operator Logo 
එක අයින් කිරීමට.(ඒ කියන්නේ අරඑකේ ඉස්සරහ Main Screen එකේ Companyයේ නම වැටෙනඑක"Mobitel,Dialog,Airtel,Hutch" )
5. *#0000# -Phone 
එකේ Install කරලා තියෙන Software Version එකහොයාගන්න
6. *#2820# -Phone 
එකේ Blutooth Address එක හොයාගන්න
7. *#746025625# - SIM 
එකෙන් වෙලාව හදන එක On/Off කිරීමට
8. *#62209526# - MAC Address 
එක හොයාගන්න(N80 වැනි අලුත්Phone වල පමණයි)
9. #pw+1234567890+1# - SIM 
එකෙන් සීමා පැණවීම් ඇත්නම් පෙන්වයි 
*#7328748263373738# - Security Code 
එක Reset කිරීමට(Default Security Code එක 12345)
10. *#92702689# - 
මේ එක ගැහුවම පහත ඒවා දැන ගන්න පුලුවන්
Serial Number 
එක
Phone 
එක හදපු මාසය සහ අවුරුද්ද
Phone 
එක ගත්තු දවස සහ තැන (ඇතුළත් කර ඇත්නම් පමණයි )
අන්තිමට Repair කරපු දවස
Phone 
එක භාවිතා කළ කාලය
මේ Codes Set එකත් Check කරලා බලන්නකෝ....හැබැයි මේව නම්Internet තියෙන Nokia Phones වලට විතරයි
11. *#3370#- Signal 
ඇල්ලීමේ හැකියාව වැඩි කරයි.(මෙම Option එකEnable කළ විට Phone එකේ Battery ඉක්මනින් බසී ).
12. *#3370* -
මේක ගැහුවම Signal ඇල්ලීමේ හැකියාව අඩු වේ. Phoneඑක Restart වේ. Battery පවතින කාලය වැඩි වේ.
13. *#4720#-Signal 
ඇල්ලීමේ හැකියාව සාමාන්‍ය මට්ටමේ පවත්වා ගනී.මේCode එක Deactivate කරන්න *#4720* ගහන්න.
►
පමණක් Phones වලට දාන්න පුලුවන් එක වර්ගෙක SIM විතරනම් පහතවිදියට වැඩේ කරල ඕනම SIM එකක් දාන්න පුලුවන් විදියට හදා ගන්න.
►►Support 
කරන්නේ නැති SIM එක දාන්න
►Phone 
එක On කරන්න
►
සද්දය වැඩි කිරීමේ Buttomn එක(Arrow Keys) තත්පර 3ක් ඔබාගෙනඉන්න
►
එතකොට PIN Code එක ඉල්ලුවාම PIN Code එක දෙන්න
►C Button 
එක Press කරන්න.(අර රතු පාට එක )
►* Button 
එක Press කරන්න
►
එතකොට Message එකක් ඒවී.ආපහු * Press කරන්න.
►
ඊට පස්සෙ මේ Code එක ගහන්න 04*pin*pin# (ඔය PIN කියලා තියෙනතැනට දෙන්න ඕන PIN Number එක හොදේ).
►
අමතක කරන්නේ නැතුව අනිත් අයටත් share කරන්න

No comments: